Ticker

6/recent/ticker-posts

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

 


පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අලුත් අවුරුදු උළෙලින් පසුව එළඹෙන අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල සියලුම රජයේ කාර්යාල විවෘතව තබන බව  නිවේදනය කරයි.

නිවාඩු සමයෙන් පසුව මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, අදාළ දිනවලදී රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු අතර මහජනතාවට ද සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට බාධාවක් නොවන බව රජය අවධාරණය කරයි.

උත්සව සමය නිමවූ සැනින් රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments