Ticker

6/recent/ticker-posts

බුලත් මිලත් ඉහළට

 


අලුත් අවුරුදු සමය හේතුවෙන් බුලත් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින පසුබිමක බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව වෙළඳපොළේ බුලත් අතක මිල රුපියල් 400 සීමාවට ආසන්න වී ඇති බව සඳහන් වේ.

එසේම කුඩා බුලත් අතක් රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි වන අතර, වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් බුලත් අස්වැන්න අඩුවීමද මෙම මිල ඉහළ යාමට බලපා ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments