මුළු ලංකාවම ආදරය කරන, තමන්ගේම හඬින් රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිට අද විශේෂ දවසක්.
ඒ අද ඔහු තමන්ගේ උපන්දිනය සමරන නිසයි.
රුවන්ගේ මේ විශේෂ දවසට ඔහුගේ ආදරණීය බිරිඳ ෂෙරිල් ඩෙකර් මුහුණු පොතට අපූරු පින්තූර කිහිපයක් එකතු කරලා තිබුණා. ඒත් එක්කම ඇය තැබූ ආදරණීය සටහන දැන් කාගේත් අවධානයට ලක්වෙලා තියෙනවා.
"සෑම සටනකදීම ඔබට ශක්තිය ලබාදෙන ලෙසත්, ඔබේ හදවතේ ඇති සියලු ප්‍රාර්ථනාවන් ඉටුකර දෙන ලෙසත් මම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. උපන්දිනයක් වේවා මගේ ආදරණීයයා.. මගේ 'කිං කොං' "
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න



0 Comments