Ticker

6/recent/ticker-posts

හැමදාමත් වගේ ඇය එදා දවසත් ගෙදර අයත් එක්ක.. බලන්නකෝ පියුමිගේ කෝලම්..

 


ඇයට අද ගොඩක් සතුටු දවසක්.



අවුරුදු සිරිත් විරිත් එක්කම අද ඔන්න මේ වගේ අවුරුදු සමරන පියුමි ඒ විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් සමාජමාධ්‍ය වෙත එක්කරලා තිබුණා.

ඒ මෙන්න මේ වගේ සටහනක් ද සමගයි..

"මේ ලැබුවා වු අලුත් අවුරුද්ද සියලුම අයට දුකත් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

මගෙත් එකම පැතුම අපෙ අවුරුද්දේ අනේ මේ යුද්ධය නතර වෙලා සියලුම දෙනාට සතුටින් ජිවත්වන්න ඉඩ ලැබෙවා.."

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments