ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් මෙරට රන් වෙළෙඳපොළ තුළ ද දින තුනක් ඇතුළත රුපියල් 29,000ක පමණ සැලකිය යුතු මිල අඩුවීමක් වාර්තා වී තිබේ.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (19) රුපියල් 13,000කින් ද, සිකුරාදා (20) රුපියල් 6,000කින් සහ ඊයේ (21) තවත් රුපියල් 10,000කින් වශයෙන් රන් මිල පහළ ගොස් ඇත.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments