ඇගේ ලස්සන, ඒ පෙනුමත් එක්ක රංගනයේදී නම් මේ තාරකාව ලොකු ගමනක් යාවි කියලා හැමෝම විශ්වාස කරනවා.
කොහොම වුණත්, ඇය පසුගිය කාලය පුරාවට නම් මෙරට රිදී තිරය හරහා දැකගන්න හැකි වුණා. ඒ එක්කම රශී ගැන කතාවුණු ආදරණිය හිත් බොහෝමයි.
ඉතින් දිගු නිහැඬියාවකින් පස්සේ ඔන්න ඇය මෙන්න මේ වගේ කතාවක් ඇයගේ රසිකයින් වෙනුවෙන් මුහුණුපොතට එක්කරලා තිබුණා. බලන්නකෝ ඇය ඒ කියන කතාව.
"මම මා දිනවමින් සිටිමි.
තරගය ඇත්තේ මා තුළමයි. ඒ මා තුල ඇතිවන සිතිවිලි තුළයි.
මගේ හිත නිවෙන තරමට සියලු දේ පැහැදිලිව දකින්නට පටන් ගතිමි.
ඉතින් වෛරය, තරහව, ඊර්ෂ්‍යාව නැති හදවතක ඇති අප්‍රමාණ සැනසීම මත, සතුට පමණක්ම අත් විදිමි....!!!"

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments