රංදික කියන්නෙම රංගන ක්ෂේත්‍රයේ ඉන්න කාගෙත් සිත් දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක් .
ඉතිං ඔහුට ආදරය කරන ඔබට ඉදිරියෙදී අපූරු චිත්‍රපටි මෙන්ම සම්භාව්‍ය නිර්මාණ රැසකින් ඔබ වෙතට එන්න ඔහු සූදානමින් ඉන්නේ .
ඒ වගේම ඊයේ දිනය ඔහුට සුවිශේෂී දිනයක් වුණා ඒ ඔහුගේ උපන්දිනය යෙදිලා තිබුණා නිසා , දසතින්ම බොහෝ දෙනෙක් සුබ පැතුම් එක්කරද්දී ඔහු මෙහෙම සටහනක් එක්ක අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍යට එක්කරලා තිබුණා.
ඉතිං ඔහුගේ අපූරු රංගන ප්‍රතිභාවන්ට ආදරේ කරන ඔයාලත් බලන්නකෝ එයාගේ ආදරණීය වීඩියෝව
''නිදහස කියන්නෙම තෝරා ගැනීමක් ''
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments