ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙ##ඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවි#ක්ෂයට පත්ව තිබේ.
අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙ##ඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කල බව තොරතුරු වාර්තා වේ.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගි##අවි දෙකකින් මෙම වෙ##ඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකකරන අතර වෙඩි වැදී ඇත්තේ 'ඩිලයිට්' නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මත්##වය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments