Ticker

6/recent/ticker-posts

හෙට දවල් 1.00න් පස්සේ ලංකාවටම වෙන්න යන දේ මෙන්න.. - කාලගුණයෙන් ආපු සුවිශේෂී අනාවැකිය!

 


හෙට (22) දවස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවත් එක්ක මුළු රටේම අවධානය දැන් යොමු වෙලා තියෙනවා.



හෙට දවල් 1.00න් පස්සේ ලංකාවේ ප්‍රදේශ රැසක කාලගුණය උඩුයටිකුරු වෙන්න යනවා කියලයි මේ සුවිශේෂී අනාවැකියෙන් කියවෙන්නේ.

මෙන්න හෙට සිදුවන දේ:

දවල් 1.00න් පසු සෙසු ප්‍රදේශ: හෙට දවල් 1.00න් පස්සේ රටේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන ගිගුරුම් සහිත වැසි කඩා හැලෙන්න නියමිතයි.
උතුර, නැගෙනහිර සහ පුත්තලම: මේ ප්‍රදේශවලට හෙට වැසි වාර කිහිපයක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මිලිමීටර් 75ක මහා වැස්සක්: ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇද හැලෙන්න ඉඩ තියෙන නිසා ප්‍රවේශම් වෙන්න!

උදේ පාන්දර මීදුම: ගාල්ල, මාතර, කළුතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී අධික මීදුම් සහිත තත්ත්වයක් නිසා පාර පේන්නේ නැති තරමට මීදුම තියෙන්න පුළුවන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වලින් බේරෙන්න දැන්ම සූදානම් වෙන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments