අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් එක් වෙනස් ආරංචියක්. ඊයේ දිනට සාපේක්ෂව රන්මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,548,993.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,640.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,090.00ක් සහ රුපියල් 47,810.00ක් ලෙසයි සඳහන් වූයේ.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,640.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,090.00ක් සහ රුපියල් 47,810.00ක් ලෙසයි සඳහන් වූයේ.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments