අකුරේගොඩ සිද්ධිය ගැන අද ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝා##නය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් තුවක්කුකරුවෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේ බව පවසා සිටියේ.
මේ අතර, අකුරේගොඩ ඝා##න සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මත පැය 72ක රැඳවුම් නියෝග මත සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු වන 'පොල්ගස්ඕවිට ඩිලා' දින 90ක් රඳවා තබා ගැනීමට පොලිසිය නියෝග කර තිබෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments