මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ කිරීමේ වීඩියෝව සමාජ මාධ්‍යට පැතිරීමෙන් පසු, කටාන ප්‍රදේශයේ පදිංචිව සිටි පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදී වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයට මාරු කළ අතර, අනෙක් නිලධාරීන් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙත යවා ඇත.
විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ කිරීම සහ අශෝභන හැසිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම හේතුවෙන් මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments