ඉරානය සමඟ යුද්ධයට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට ස්වදේශීය පෙරමුණේ අණදෙන නිලධාරියාට නියෝග කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් එරට ආරක්ෂක ආයතන හරහා අවදානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මීට අමතරව ඇමරිකානු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත්තේ එළඹෙන සති අන්තයේ ඇතැම්විට ඉරානයට පහර දීමට තම හමුදාව කටයුතු කරනු ඇති බවයි.
ඒ අනුව අදාළ සැලසුම් පිළිබද මේ වනවිට අඛණ්ඩ සාකච්ඡා සිදුකරන බව ද වාර්තා වී ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments