Ticker

6/recent/ticker-posts

හැමදාමත් වගේ අදත් රන්මිලේ නොසිතූ වෙනසක්.. පවුමක මිල නතරවුණු තැන මෙන්න..

 


අද දවසේ රන්මිලට මොකක්ද මේ සිද්ධවෙලා තියෙන්නේ කියලා, මෙන්න මේ මිල ගණන් දැක්කම ඔබටත් තේරෙවි.. 



ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,541,577.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,380.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,850.00ක් සහ රුපියල් 47,590.00ක් ලෙසයි සඳහන් වූයේ.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments