Ticker

6/recent/ticker-posts

රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන ගමනාගමනයට සීමා

 


හෙට (18) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අතර කොටසෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.

මෙම නඩත්තු කටයුතු සිදුකරන කාලසීමාව තුළ අදාළ මංතීරු වරින්වර තාවකාලිකව වසා තැබීමට නියමිත බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම මාර්ග කොටසෙහි ගමන් ගන්නා රථවාහන සඳහා සුළු ප්‍රමාදයන් ඇතිවිය හැකි බවයි බලධාරීන් වාර්තා කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments